Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රට යනවා කියා හොර පාරෙන් ෆයිසර් එන්නත් ගත් අයට වැඩ වැරදි

By News Team on August 27th, 2021 in Local

රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයන්ගෙන් කොරෝනා එන්නත් ලබා දීම සඳහා මුදල් අයකර ගන්නා බවට එල්ල වන චෝදනා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කරනවා.

එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ විදෙස් රැකියා සඳහා යාමට නියමිත අපේක්ෂකයන් නොවන පුද්ගලයන් ද එන්නත් ගැනීමට ලියාපදිංචි හමුවේ ගැටළුව පැණ නැඟී ඇති බවයි.

සත්‍ය වශයෙන්ම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂා කරන පුද්ගලයන් තහවුරු කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු පමණක් අය කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.