Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීනයෙත් ආහාර හිඟයක් ඇවිත් තියෙන්නේ – අපිත් සුදානම් වෙමු – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

By News Team on November 19th, 2021 in Local

ඉදිරියේ ආහාර හිඟයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා කල්තියා සුදානම් විය යුතු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සතොස ශාඛා 25ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ලෝකයේ වැඩිම ජනගහණයක් වාසය කරන චීනයේ පවා ආහාර හිඟයක් පිළිබද නිවේදන රටවැසියන්ට නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.