Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රීලනිපයට රටවටීන්ම ඉල්ලීමක් තියෙනවා – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

By News Team on October 17th, 2021 in Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් අලුත් බලවේගයක් ගොඩනැගීය යුතු බවට රටපුරා ඉල්ලීමක් කර ඇති පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පක්ෂය නැවත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙක සුළු පක්ෂයක් බවට පත් නොකරන බවයි රාජ්‍ය අමාත්‍යවර වැඩිදුරටත් කියා සිටියේ.