Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රන් භාණ්ඩ සහ ලැප්ටොප් පරිඝණකය නිවැසියන්ට සාපයක් කියා තරුණ කට්ටඩියා රැගෙන යයි

By News Team on September 29th, 2021 in Gossip

ශාන්තිකර්මයක් සිදු කිරීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 06ක් වටිනා රන් භාණ්ඩ දේපල සොරා ගැනීමේ සිද්ධියක් තලංගම ප්‍රදේශයෙන් වනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවයි.

අදාළ සැකකරු ශාන්ති කර්මය සිදු කිරීම සඳහා නිවසට ගොස් එම නිවසේ තිබු ලැප්ටොප් පරිඝණකය සහ රන් භාණ්ඩ නිවැසියන්ට ශාපයක් බව පවසමින් ඔහු පැමිණි වාහනයේම දමා රැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.