Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගෑස් ගැන රිට් පෙත්සම අද සලකා බලයි

By News Team on December 10th, 2021 in Local

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොණුකල රිට් පෙත්සම සළකා බැලීම සඳහා අද (10) කැඳවීමට නියමිතයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඩුල්ල හමුවෙයි පෙත්සම කැඳවීමට නියමිතව ඇත්තේ.

සිවිල් සමාජ ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ගොණු කර තිඛෙනවා.

ඉන් ඉල්ලා ඇත්තේ අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් අනතුරට පත් පිරිසට වන්දි ගෙවීමට, ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්වලට නියෝග කරන ලෙසයි.