Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

By News Team on October 6th, 2021 in Local

ලෝකයේ විශාලතම බහාලුම් නෞකාව වන එවර් එස් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මෙම නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලුම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වනවා.

අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වීම විශේෂත්වයක්.