Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද රාත්‍රී 10 සිට ලබන 30 සඳුදා වන තෙක් රටම LOCKDOWN

By News Team on August 20th, 2021 in Local

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් සමස්ත රටම ලොක් ඩවුන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සියලු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

රෙගුලාසි වලට අනුගත වෙමින් නිවෙස් තුළ රැඳී සිටින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.