Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ලක්ෂ 05 සිමාව ඉක්මවයි

By News Team on September 18th, 2021 in Local

ඊයේ (17) දිනයේ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ලක්ෂ 05 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ (17) දිනයේ දී තවත් නව ආසාධිතයින් 2078 දෙනෙක් වාර්තා වීමත් සමඟයි.

මේ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 500772 දක්වා ඉහළ ගියා.

59058 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 429776ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (17) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාධිත මරණ 121 සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ 11938ක් දක්වා ඉහළ ගියා.