Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගුරු විදුහල්පති අරගලය ගැන දෙමාපියන් දැනුවත් කිරීමට ගුරු සංගම් තීරණය කරයි

By News Team on October 29th, 2021 in Local

ගුරු – විදුහල්පති අරගලය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ඉදිරි තුනේදී ප්‍රමුඛත්වය ලබා දෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අද (29) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ නොවැම්බර් 3 වනදා දිවයිනේ සියළු පාසල් ඉදිරිපිට දෙමාපියන්ගේ සහභාගීත්වය ඇතිව විරෝධතා මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.