Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි

By News Team on November 22nd, 2021 in Local

2022 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 60 ක් පමණයි.

2022 අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) ආරම්භ වනවා.

අයවැය අවසන්වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.