Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පොලිතීන් ලන්ච් ෂීට්, අලෙවිය සහ භාවිතය අද සිට තහනම්

By News Team on August 1st, 2021 in Local

පොලිතීන්වලින් නිෂ්පාදනය කරාන ලන්ච් ෂීට් නිෂ්පාදන, අලෙවිය සහ භාවිතය අද (01) සිට තහනම් වනවා.

නොදිරන ලන්ච් ෂීට් මඟින් වන පරිසර හානිය පිළිබඳ සලකා බලමින් පරිසර අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙම නියමය කඩ කරන පිරිස් සොයා අද (01) සිට වැටලීම් ආරම්භ කරන බවයි.