Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බත් පාර්සලයට සහ තේ කෝප්පයකට අපමණ අගයක් ලැබෙයි

By News Team on November 22nd, 2021 in Local

බත් පාර්සලයක මිල සහ තේ කෝප්පයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බත් පාර්සලයක මිල රුපියල් 20කින්ද තේ කෝප්පයක මිල රුපියල් 05 කින්ද ඉහළ දැමීමට තිරණය කළ බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ.