Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන සිකුරාදා අළුයම 04ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට

By News Team on September 29th, 2021 in Local

දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සිකුරාදා අලුයම 04 ට ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.