Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා තෙක් දීර්ඝ කෙරේ

By News Team on September 10th, 2021 in Local

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේදී තීරණය වී තිබෙනවා.