Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තවත් වෙළඳ භාණ්ඩ දෙකක මිලත් ඉහළට

By News Team on October 11th, 2021 in Local

සෙරන්ඩිබ් සහ ප්‍රීමා යන සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එම සමාගම් නිවේදනය කළේ අද (11) සිට ඔඉටි කිලෝවක් රුපියල් 10කින් වැඩි කළ බවයි,

මේ අතර සිමෙන්ති 1.50 Kg කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 1098ක් ලෙසයි දැක්වෙන්නේ.