Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සිට විදුලි කප්පාදුව නවතී

By News Team on December 10th, 2021 in Local

දිවයිනේ කිසිඳු ප්‍රදේශයක අද (10) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 04 වනදා සවස 06 සිට රාත්‍රී 09.30 ත් අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැයක උපරිමයකට යටත්ව විදුලි සැපයීම අත්හිටුවීමට තීරණය කළේ පසුගිය 04 වනදායි.

කෙසේ වෙතත් පසුගිය දා අක්‍රිය වූ නොරොච්චෝලේ දෙවන සහ තුන්වන විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබෙනවා.