Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පොලිස් මිතුරාගේ බිරිඳට නිල් චිත්‍රපට දසුන් යැවූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරේ

By News Team on September 28th, 2021 in Gossip

මිත්‍ර පොලිස් කොස්තාපල්වරයෙකුගේ බිරිඳ ජංගම දුරකථනයට වට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගී මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකි.

කොස්තාපල්වරයාගේ බිරිඳ තම සැමියාට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව ඔහු පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොට්ඨාශයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරිවරයෙකු මේ සම්බන්ධව සිදුකළ මුලික පරීක්ෂණයකින් අනතුරුව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.