Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලොව පුරා කොරෝනා ආසාධිත ගණන කෝටි 20 ඉක්මවා යයි

By News Team on August 4th, 2021 in International

ලොව පුරා කොරෝනා ආසාධිතයින් ගණන කෝටි 20 සීමාව ඊයේ (03) දිනයේ දී ඉක්මවා ගියා.

ඒ ඊයේ (03) දිනයේ තවත් ලක්ෂ 679580ක දෙනෙක් වාර්තා වීමත් සමඟයි.

මෙම ආසාධිතයින් පිරිසත් සමඟ දැනට ලොව පුරා වාර්තා වී ඇති සමස්ථ ආසාධිතයින් ගණන 200224167 දක්වා ඉහළ යනු ඇති.

දැනට ලොව පුරා කොවිඩ් මරණ 4258243 ක් සටහන්වී තිබෙනවා.