Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නව මහ බැංකු අධිපති අද වැඩ අරඹයි

By News Team on September 15th, 2021 in Local

මහ බැංකුවේ නව අධිපතිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ඒ අනුව ඔහු මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

පසුගිය 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කබ්රාල් මහතා මහ බැංකුව අධිපති ලෙස පත්කළා.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 2006-2015 කාල සීමාවේදී ද මහ බැංකුවේ අධිපති ධූරය හොබවා තිබෙනවා.