Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මසකදී අවම වියදම 5353යි – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අලුත්ම සොයා ගැනීමක්

By News Team on October 14th, 2021 in Local

ශ්‍රී ලංකාවේ ජීවත්වීමේදී එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකදී අවම වියදම වශයෙන් රුපියල් 5353 ක් දැරීමට සිදුවන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ එම දෙපාර්තමේන්තුව අවසන් වරට 2021 වසරේ අගෝස්තු මාසයට අදාලව නිකුත් කර ඇති දත්තවලට අනුවයි.

නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයෙක් සදහා මෙම මුදල රුපියල් 5810 ක් වශයෙන් ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

මෙරටදී අඩුම පිරිවැයක් සහිතව ජීවත් වීමට හැකි දිස්ත්‍රික්කය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජීවත්වීමට පුද්ගලයෙකුට මාසයක් සදහා වැයවන මුදල දැක්වෙන්නේ රුපියල් 5040 ක් ලෙසයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා වියදම් ඇතුලත් සම්පූර්ණ සටහන පහතින්.