Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ උපරිම සිල්ලර මිළ 1150යි

By News Team on July 20th, 2021 in Local

ලීටර් 18 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1150ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ එහි බර කිලෝග්‍රෑම් 9.5ක් ලෙස සටහන් කළ යුතු බවයි.

ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වූ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වූ අතර මෙම ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිළ සම්බන්ධ යෝජනාව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර ලීටර් 18 සිලින්ඩරය වෙළඳපොලේ අලෙවි වුයේ රුපියල් 1395කට මිලකටයි.

කෙසේ වෙතත් පසුගියදා අලුතින් වෙළඳපොළට හඳුන්වාදුන් ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.