Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නවසීලන්ත අගනුවර තවත් සති දෙකකට වැසේ

By News Team on October 18th, 2021 in International

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර නැවතත් සති දෙකක වසා දමා තිබෙනවා.

කොරෝනා ආසාධිතයින් වාර්තා වීම වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ එරට රජය මෙම තීරණය ගෙන ඇති බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය දින 55ක කාලය තුළදී ඕක්ලන්ඩ් නගරයේ පමණක් ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාධිතයින් 71 දෙනෙක් හමුව ඇති බවයි නවසීලන්ත සෞඛ්‍ය අංශ වැඩිදුරටත් වාර්තා කරන්නේ.