Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලබන 1 වනදා සිට ජවිපෙ ගමින් ගමට යයි

By News Team on October 29th, 2021 in Local

ග්‍රාමීය ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් ගමෙන් පටන්ගමු නමින් නව වැඩසටහනක් මාලාවක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

මෙම වැඩසටහන් මාලාව ලබන පළමුවනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ඔවුන්ගේ පක්ෂය නිවේදනය කළේ ග්‍රාමීය ගැටළු සදහා විසදුම් රැගෙන සිය නියෝජිතයන් ගම් වෙත පැමිණිම මෙහිදි සිදුවන බවයි.