Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජවිපෙ අද ගමින් ගමට යයි

By News Team on November 1st, 2021 in Local

ග්‍රාමීය ගැටළු සදහා විසදුම් ලබාදීමේ අරමුණින් ගමෙන් පටන්ගමු නමින් නව වැඩසටහන් මාළාවක් ජනතා විමුක්ති පෙරමුණ අද (01) සිට ආරම්භ කරනවා.

ග්‍රාමීය ගැටළු සදහා විසදුම් රැගෙන සිය නියෝජිතයන් ගම් වෙත පැමිණිම මෙහිදි සිදුවන බවයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේ.

මෙහි සමාරම්භක වැඩසටහන මහරගම නගරයේදී පැවැත්වීමට නියමිතයි.