Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලබන බ්‍රහස්පතින්දා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය ඇරඹේ

By News Team on October 18th, 2021 in Local

ලබන බ්‍රහස්පතින්දා සිට පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ එදින සිට දිනකට ගමන් වාර 128ත් 130ත් අතර ගණනක් ධාවනය කිරීමට නියමිතයි.

මෙහිදී පළාත් තුළ සහ අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන අතර මහනුවර, මාතර, ගාල්ල, බෙලිඅත්ත සහ හලාවත යන දුම්රිය ස්ථානවල සිට ද කොළඹ දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.