Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

චීන කාබනික පොහොර ආනයනය තීරණයත් ආණ්ඩුව අකුලා ගනී

By News Team on September 29th, 2021 in Local

මෙවර මහ කන්නය සඳහා රජය විසින් ආනයනය කිරීමට නියමිතව තිබු නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ චීනයේ පොහොර නිෂ්පාදන සමාගම ඒවා ඇති සාම්පල් පරීක්ෂණ කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී හෙළී වී ඇති බැවින් එම තීරණයට එළඹුණු බවයි.

කෙසේ වෙතත් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතිව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.