Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගම්මන්පිලට එරෙහිව ගෙන විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනී – දෙමළ සන්ධානයේ අවසන් තීරණය හෙට

By News Team on July 18th, 2021 in Local

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දී ඔහුට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නිදහස් පක්ෂය ඒ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර නොමැති වුවත් විපක්ෂයට වාසිදායක වන තීන්දුවක් ලබා නොගන්නා බවයි.

ඛනිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව ගත් තීරණය ඔහුගේ තනි තීරණයක් නොව අමාත්‍ය මණ්ඩලය විසින් සාමුහික තීරණයක් ගත් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දෙනවාද නැද්ද යන්න හෙට (19) කොළඹ දී විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තීරණයක් ගැනීමට නියමිතයි.