Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට තවදුරටත් වසා දමනවාද? නැද්ද? – තීරණය හෙට

By News Team on September 2nd, 2021 in Local

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට (03) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග වාර්තා කළේ හෙට (03) කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

රට පුරා කොරෝනා පැතිරීම පාලනය කිරීම පසුගිය 20 වනදා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර එය ලබන සඳුදා අළුයම 04ටයි.