Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරටට විදේශ විනිමය ගෙන එන්න සිනමා කර්මාන්තයට පුළුවන්

By News Team on November 25th, 2021 in Local

මෙරට සිනමා කර්මාන්තය වටා එක්ව සිටි ජනතාව ජනවාර්ගික අර්බුධය හේතුවෙන් බින්දුව දක්වා අඩු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඊයේ (24) පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

සිනමාව කර්මාන්තයක් වශයෙන් දියුණු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ පැසසුමට ලක් වූ අතර මෙරටට විදේශ විනිමය රැගෙන එම සඳහා උපරිම හැකියාව සිනමා කර්මාන්තයට ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.