Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ඇරඹේ

By News Team on November 13th, 2021 in Local

2022 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (13) ආරම්භ වනවා.

අද (13) සිට ලබන 22 වනදා තෙක් දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.

2022 වසර සදහාවන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.