Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වැටුප් විෂමතා ගැන කැබිනට් අනු කමිටු යෝජනා කිසිලෙසකින් පිළිගන්නේ නැහැ

By News Team on August 25th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග අද (25) දහවල් ප්‍රකාශයට පත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් අතර දහවල් පැවැත්වෙන සාකච්ඡාව පසු ඉදිරි ප්‍රකාශයට පත් කරන බවයි.

වැටුප් විෂමතා විසඳීමට අදාළව පත්කළ කැබිනට් අනු කමිටුවේ යෝජනාව කිසි ලෙසකින් පිළිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් ගැටලූව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවයි ඊයේ (24) පැවැති කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී කියා සිටියේ.