Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හරීන් ගැන නීතිපති ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

By News Team on July 14th, 2021 in Local

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් පළමුවනදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

නීතිපතිවරරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි මෙම දැනුම්දීම කලේ.

ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටද හරීන් ප්‍රනාන්දු මහතා ගොණුකර ඇති පෙත්සම අද (14) යළි කැඳවු අවස්ථාවේදීයි.

කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි පෙත්සම සළකා බැලෙන්නේ.