Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු දිනයට සමඟාමීව ගුරු විදුහල්පතිවරු අද දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක

By News Team on October 6th, 2021 in Local

ගුරු දිනය සැමරෙන අද (06) දිනයේ දී ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් දීපව්‍යාප්ත උද්ඝෝෂණයක් පවත්වනවා.

ඒ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින්.

ගුරු වෘත්තීය සමිති අවධාරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවයි.