Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගුරු විදුහල්පතිවරු 21 පාසල් නොඑයි – 25 සේවයට පැමිණීමට තීරණය කරයි

By News Team on October 18th, 2021 in Local

ලබන 21 වනදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල්වල 21-22 දෙදින සේවයට වාර්තා නොකර 25 වනදින සිට සේවයට පැමිණීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

අද (18) පෙරවරුවේ එම වෘත්තිය සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.