Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාව කල් යයි

By News Team on July 14th, 2021 in Sport

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.