Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අගමැති සහ ගුරු සංගම් අතර සාකච්ඡා කල් යයි

By News Team on October 10th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අතර හෙට (11) පැවැත්වීමට නියමිත වූ විශේෂ සාකච්ඡාව යළිත් කල් ගොස් තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ අගමැති අතිරේක ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් හෙට (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව නැවතත් සාකච්ඡාවක් පවත්වන දිනයක් සම්බන්ධයෙන් දැනුම් දීමක් ලැබෙන ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.