Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අගමැති සහ ගුරු සංගම් අතර සාකච්ඡා අවසන් වෙයි – ගුරු සංගම් තීරණය හෙට

By News Team on October 12th, 2021 in Local

ගුරු වෘත්තිය සමිති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

කෙසේවෙතත් සිය අවසන් තීරණය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි ගුරු වෘත්තීය සමිති සඳහන් කලේ.

එතෙක් වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද වෘත්තීය සමිති කියාසිටියා.