Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තලේබාන් සටන්කාමීන් අවුරුදු 12ට වැඩි දැරියන් වහල් අඹුකමට ගනී

By News Team on August 16th, 2021 in Gossip

ඇෆ්ඝනිස්ථානයේ අගනුවර වූ කාබුල් අත්පත් කරගත් තලේබාන් සටන්කාමීන් විසින් එහි සිටින වයස අවුරුදු 12ට වැඩි සියළුම දැරියන් සහ අවිවාහක කාන්තාවන් සිය භාරයට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තලේබාන් සටන්කාමීන්ගේ වහල් බිරින්දෑවරුන් ලෙස මෙම පිරිස් තබා ගන්නා ලෙස නියෝග ලබා දී ඇති බවයි.

මෙම නියෝගය මත තලේබාන් සටන්කරුවන් කාබුල් අගනුවර නිවාස පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් අවුරුදු 12ට වැඩිම සියළු දැරියන් සිය භාරයට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.