Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සතොස හරහා සිනි අඩු මිලට

By News Team on August 28th, 2021 in Business

වරායේ රඳවා ඇති සිනි තොග සතොස හරහා අඩු මිලට විකිණීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ආනයනය කර ඇති සීනි තොග ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීම ගැටලූවක් වී ඇති බවයි සීනි ආනයනකරුවන් දැනුම් දී ඇත්තේ.

එබැවින් අදාල සීනි තොග සතොස වෙත ලබාදීමට ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කලා.

මේ අනුව දැනට වරායේ රදවා ඇති සීනි තොග සදහා අයවිය යුතු ප්‍රමාද ගාස්තු ඉවත් කෙරෙනු ඇති.

එහිදී රජයට යම් පාඩුවක් සිදුවුවද එම තීරණය ගනු ලැබුවේ මහජනතාවට අඩු මිලට සීනි ලබා දීමේ අරමුණින් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියා.