Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාවේ තේ අපනයන අදායම ඉහළට

By News Team on July 16th, 2021 in Business

මේ වසරේ පළමු මාස හය තුලදී මෙරට තේ අපනයන අදායම ඩොලර් මිලියන 650ක් දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා.

තැරැව්කාර සමාගම් සඳහන් අපනයන කෙරුණු තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 137 දක්වා 10කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව වසරේ මුල් මාස හයේ දී තේ අපනයනය ඉහළ යෑමට ජුනි මාසයේ දී ලැබුණු කිලෝග්‍රෑම් මිලියන 30ට ආසන්න වසර 05කින් ඉහළ වාර්තාගත නිෂ්පාදනයද බලපා ඇති කරුණක්.