Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙරට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 දක්වා පහත බසී

By News Team on August 15th, 2021 in Business

මෙරට විදේශ සංචිත ජුලි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2833.5 දක්වා පහත වැටී තිබෙනවා.

මෙලෙස සංචිත පහත වැටීමට හේතුව වී ඇත්තේ ජුලි මාසයේ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර සහ අනෙකුත් ණය පියවීම හේතුවෙන්.

2009 වසරේ ජුලි මාසයෙන් පසු මෙරට පවතින අවම විදේශ සංචිත ප්‍රමාණය ලෙසයි මෙය සැලකෙන්නේ.

මෙම සංචිත මාස දෙකහමාරකට ආනයන සඳහා පමණක් ප්‍රමාණවත් අනු ඇති.