Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක ඉන්දීය පුහුණුකරුවීමේ සුදානමක්

By News Team on October 12th, 2021 in Sport

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කරන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් පසු වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රී එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු පුහුණුකාර ධුරයෙන් සමු ගන්නා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් පුරප්පාඩු වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සදහා ටොම් මුඩි අයදුම් කිරීමට සුදානමින් සිටිනවා.

ඔහු මෙවර අයි පී එල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා.