Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වැඩිම සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන අද ශ්‍රී ලංකාවට ළඟා වෙයි

By News Team on September 4th, 2021 in Local

ශ්‍රී ලංකාවට ලැබෙන වැඩිම සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන අද (04) දිනයේ චීනයෙන් ලැබීමට නියමිතයි.

මෙලෙස අද (04) දිනයේ මාත්‍රා ලක්ෂ 40ක් ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරටට හිමිව ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් දක්වා ඉහළ යනු ඇති.