Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් ෆයිසර් එන්නත් තොගයක් ලැබෙයි

By News Team on August 28th, 2021 in Local

අමෙරිකාව එක්සත් ජනපදය විසින් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

මෙම එන්නත් තොගය කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් තොගය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.