Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ණය ගෙවා ගත නොහැකි අවධානම් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

By News Team on June 28th, 2021 in Business

ලොව ප්‍රකට ‘ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනයේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව නැවත ණය ගෙවා ගත නොහැකි අවධානම සහිත රටවල් අතරට එක්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව දැනට CCC+ ශ්‍රේණියේ පසුවන අතර තවත් මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇත්තේ අවසාන කාණ්ඩය වන්නේ SD (Selectively Defaulted) ඛණ්ඩයයි.

මෙම ඛණ්ඩය නියෝජනය කරන්නේ ආර්ථික වශයෙන් විශාල අර්බුධයක ලක්ව සිටින රටවල් ලෙසයි සැලකන්නේ.

එම ඛාණ්ඩයේ පවතින සෙසු රටවල් වන්නේ කොංගෝ, ඇන්ගෝලා සහ මොසැම්බික් ය.

[soliloquy id='653' type='gutenberg']