Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

By News Team on November 6th, 2021 in Sport

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අළුයම දිවයිනට පැමිණියා.

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (06) අළුයම 02ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.