Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මේ වසරේ එක් දිනයකදී වැඩිම මුදල් මුද්‍රණයෙන් ද ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවයි

By News Team on July 30th, 2021 in Business

එක් දිනයක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය පසුගියදා නිකුත් කර තිබෙනවා.

එය වාර්තා පොත් අතරට එක්වෙන්නේ මේ වසරේ එක් දිනයක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ලෙසයි.

මහ බැංකු වාර්තාවලට අනුව පසුගියදා අමෙරිකානු ඩොලර් බිලියන 01ක විදේශ ණයක් ගෙවීමෙන් පසු මෙම මුදල තොගය නිකුත් කර තිබෙනවා.

මේ අතර රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල් ජසිරා රූපවාහිනි නාලිකාවට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ප්‍රකාශකර සිටියේ, රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පවතින බවයි.