Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන එයි

By News Team on August 31st, 2021 in Local

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට නියමිත තවත් එන්නත් මාත්‍රා 15000ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ එමිරේට්ස් ගුවන් සේයට අයත් අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි.

අද (31) අළුයම 12.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.