Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඇෆ්ඝනිස්ථානයේ සිටින අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට විශේෂ දැනුම් දීමක්

By News Team on August 26th, 2021 in International

කාබුල් ගුවන් තොටුපොළ වෙත යාමෙන් වහාම වළකින ලෙස සහ ඉන් ඉවත් ලෙස අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට දන්වා තිබෙනවා.

ඒ ත්‍රස්ත තර්ජයනක් එල්ලවීමේ අවධානමක් හේතුවෙන්.

මේ වන විට ගත වූ පැය 24 තුළදී පුද්ගලයන් 19000ක පමණක් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 82000ක් පමණ වනවා.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම් ලබන 31 වනදා වන විට නතර කිරීමට නියමිතයි.