Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කෝපි කඩේන් ගුරුවරුන්ට මඩ ගැසූ නිසා සෝමදාස කෝපි කඩෙන් ඉවත් වෙයි – (VIDEO)

By News Team on September 25th, 2021 in Gossip

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ චරිතයට රගපෑ තිලක් කුමාර රත්නායක මහතා එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දිනෙක ගුරුවරුන්ට නින්දා අපහාස කරමින් නාට්‍යයක් විකාශය වීම මේ සදහා බලපා ඇති ආසන්නතම හේතුව බවයි වාර්තා වන්නේ.